Monday, February 22, 2016

ලහුපරිචිත්ත සූත්‍රය.







‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං ලහුපරිවත්තං යථයිදං චිත්තං. යාවඤ්චිදං, භික්ඛවෙ, උපමාපි න සුකරා යාව ලහුපරිවත්තං චිත්ත’’න්ති.

’’මහණෙනි, යම්සේ සිත වහා ඉපිද වහා නැසෙන ස්වභාවද එබඳුවූ අනික් එකම ස්වභාවයකුදු මම නොම දකිමි. මහණෙනි, සිත කොතරම් වහා ඉපිද වහා නස්නා සවභාවද යත්, ඊට උපමාවකුදු පහසු නොවේ.’’

0 comments:

Post a Comment