Wednesday, August 21, 2013

පිරිතේ අසිරිය:::::::Audio දේශනාව:::::අසන්න http://dhammamedicine.net/




###මෙවන් දෙසුම් නොඇසූ සවන්පත්:::

2013.07.04 දින පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ පිරිතේ වටිනාකම මැනවින් කියාදෙන වටිනා දේශනාවකි....

සියල්ලෝම සතුටු සිතින් මෙම දෙසුම අසත්වා..!

Listen now::::http://dhammamedicine.net/

Wednesday, May 22, 2013


Sunday, April 14, 2013



###නවතම ධර්ම දේශනා::: දුක තේරුම් ගනිමු...

සියල්ලෝම මෙම දෙසුම සතුටු සිතින් අසත්වා...!

Listen now::::http://dhammamedicine.net/


Sunday, February 3, 2013

බලවතුන් බවට පත්වෙමු.....





Read the full Article::::::
http://www.divaina.com/images/bud27nov/bud06.html

Wednesday, January 9, 2013

අපි පහාන සඤ්ඤාව පුරුදු කරමු



රාගය දුරු කිරීම පිණිස  බුදුරජාණන් වහන්සේ අපට කියා දෙන්නෙ අසුභ භාවනාව...
රාගය දුරු කිරීම පිණිස අසුභය තරම් දෙයක් නොමැති බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා
නමුත් මේ කාරණාව වරදවා තේරුම් ගන්න එපා..
රාගය ආපු වෙලාවක දි ආධුනික කෙනා අසුභය භාවිතා කිරීම සුදුසු නෑ..
මතක තියා ගන්න
බණ භාවනාවට ආධුනික කෙනෙක් ඉන්නව...
එයාට රාගය ආපු වෙලාවකදී හටගත් රාගය උපන් රාගය දුරු කරන්ට අසුභ සඤ්ඤාව සුදුසු නෑ
උපන් රාගය දුරු කරන්ට පහාන සඤ්ඤාව භාවිතා කළ යුතුයි....

-නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

LISTEN MORE ::::::



Saturday, January 5, 2013

ජීවිතේ යථාර්ථය තේරුම් ගනිමු...


තම තමාට අනුකම්පා කරගන්න.. තම තමා කෙරෙහි සෙනෙහසක් ඇති කරගන්න... තම තමාගේ ජීවිතයට අභිවෘධියක් ඇතිකරගන්ට ඔනැ කියල අදහසක් ඇති කරගන්න.... තමන්ට තමන් විතරයි.. අන්තිමට කාගෙන්වත් පිලිසරණක් නැතිව යනව.. ඒ නිසා කාලය අපතේ දා ගන්න එපා....

LISTEN THE SERMON ::::::: (10.29 min)


Friday, January 4, 2013

සිත පිරිසිදු කරගනිමු


අපේ සිත අපිරිසිදු ව තිබුණොත් ඒ අපිරිසිදු සිතින් මහත් වූ දුක් දොම්නස් විඳින්ට සිද්ධ වෙනවා...
සිත පිසිදු කරගන්ට පුළුවන් වුණොත් ඒ විදිහට පිරිසිදු වූ සිතෙන් මහත් වූ සැප විඳින්ට පුළුවන් කම තිබෙනව..
මේ නිසා අපි සිත අපිරිසිදු භාවයෙන් මුදවාගෙන පිරිසිදු භාවයට පත් කරගන්ට උනන්දු වෙන්ට ඕන....