Wednesday, January 9, 2013

අපි පහාන සඤ්ඤාව පුරුදු කරමු







රාගය දුරු කිරීම පිණිස  බුදුරජාණන් වහන්සේ අපට කියා දෙන්නෙ අසුභ භාවනාව...
රාගය දුරු කිරීම පිණිස අසුභය තරම් දෙයක් නොමැති බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා
නමුත් මේ කාරණාව වරදවා තේරුම් ගන්න එපා..
රාගය ආපු වෙලාවක දි ආධුනික කෙනා අසුභය භාවිතා කිරීම සුදුසු නෑ..
මතක තියා ගන්න
බණ භාවනාවට ආධුනික කෙනෙක් ඉන්නව...
එයාට රාගය ආපු වෙලාවකදී හටගත් රාගය උපන් රාගය දුරු කරන්ට අසුභ සඤ්ඤාව සුදුසු නෑ
උපන් රාගය දුරු කරන්ට පහාන සඤ්ඤාව භාවිතා කළ යුතුයි....

-නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ

LISTEN MORE ::::::



0 comments:

Post a Comment