උතුම් වූ ආර්ය සත්‍යය උදෙසා....
Sunday, April 14, 2013
###නවතම ධර්ම දේශනා::: දුක තේරුම් ගනිමු...
සියල්ලෝම මෙම දෙසුම සතුටු සිතින් අසත්වා...!
Listen now::::http://dhammamedicine.net/
Sunday, February 3, 2013
බලවතුන් බවට පත්වෙමු.....
Read the full Article::::::
http://www.divaina.com/images/bud27nov/bud06.html
Wednesday, January 9, 2013
අපි පහාන සඤ්ඤාව පුරුදු කරමු
රාගය දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට කියා දෙන්නෙ අසුභ භාවනාව...
රාගය දුරු කිරීම පිණිස අසුභය තරම් දෙයක් නොමැති බව බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දෙනවා
නමුත් මේ කාරණාව වරදවා තේරුම් ගන්න එපා..
රාගය ආපු වෙලාවක දි ආධුනික කෙනා අසුභය භාවිතා කිරීම සුදුසු නෑ..
මතක තියා ගන්න
බණ භාවනාවට ආධුනික කෙනෙක් ඉන්නව...
එයාට රාගය ආපු වෙලාවකදී හටගත් රාගය උපන් රාගය දුරු කරන්ට අසුභ සඤ්ඤාව සුදුසු නෑ
උපන් රාගය දුරු කරන්ට පහාන සඤ්ඤාව භාවිතා කළ යුතුයි....
-නාවලපිටියේ අරියවංශ ස්වාමින්වහන්සේ
LISTEN MORE ::::::
Saturday, January 5, 2013
ජීවිතේ යථාර්ථය තේරුම් ගනිමු...
තම තමාට අනුකම්පා කරගන්න.. තම තමා කෙරෙහි සෙනෙහසක් ඇති කරගන්න... තම තමාගේ ජීවිතයට අභිවෘධියක් ඇතිකරගන්ට ඔනැ කියල අදහසක් ඇති කරගන්න.... තමන්ට තමන් විතරයි.. අන්තිමට කාගෙන්වත් පිලිසරණක් නැතිව යනව.. ඒ නිසා කාලය අපතේ දා ගන්න එපා....
LISTEN THE SERMON ::::::: (10.29 min)
Friday, January 4, 2013
සිත පිරිසිදු කරගනිමු
අපේ සිත අපිරිසිදු ව තිබුණොත් ඒ අපිරිසිදු සිතින් මහත් වූ දුක් දොම්නස් විඳින්ට සිද්ධ වෙනවා...
සිත පිසිදු කරගන්ට පුළුවන් වුණොත් ඒ විදිහට පිරිසිදු වූ සිතෙන් මහත් වූ සැප විඳින්ට පුළුවන් කම තිබෙනව..
මේ නිසා අපි සිත අපිරිසිදු භාවයෙන් මුදවාගෙන පිරිසිදු භාවයට පත් කරගන්ට උනන්දු වෙන්ට ඕන....
Saturday, June 9, 2012
SETT Unicode Decoder
Popular Posts
-
‘‘නාහං , භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං ලහුපරිවත්තං යථයිදං චිත්තං. යාවඤ්චිදං, භික්ඛවෙ, උපමාපි න සුකරා ය...
-
”පින්වත් මහණෙනි, සිල්වත්ව වාසය කරන්න. නිවන් මඟට මුල් වන ශික්ෂාපදවලින් යුතුව වාසය කරන්න. නිවන් මඟට මුල් වන ශික්ෂා පද සංවරයෙන් සංවර වන...
-
## #මෙවන් දෙසුම් නොඇසූ සවන්පත්::: 2013.07.04 දින පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමීන් වහන්සේ විසින් සිදුකළ පිරිතේ වටිනාකම මැනවින් කිය...
-
http://www.youtube.com/watch?v=rOBLXSKN-5A
-
Re ad the f ull Article:::::: http://www.divaina.com/images/bud27nov/bud06.html
-
###නවතම ධර්ම දේශනා::: දුක තේරුම් ගනිමු... සියල්ලෝම මෙම දෙසුම සතුටු සිතින් අසත්වා...! Listen now:::: http://dhammamedicine.net/
-
රාගය දුරු කිරීම පිණිස බුදුරජාණන් වහන්සේ අපට කියා දෙන්නෙ අසුභ භාවනාව... රාගය දුරු කිරීම පිණිස අසුභය තරම් දෙයක් නොමැති බව බුදුරජාණන් වහන්ස...
Templateclue